රටට අයිසිස් ත්‍රස්තවාදීන් පහර දෙන අතර පාකිස්ථානු මුස්ලිම් සරණාගතයන් ලංකාවට!

May 19, 2019 at 4:50 pm | by admin

පකිස්ථානයෙන් පිටුවහල් කළ මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකු වව්නියාව, පූන්තෝට්ටම් පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගි 17දා මෙම පිරිස එම ප්‍රදේශයට ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර මාධ්‍යවේදීන්ට එහි අතුළු වීමට හෝ රූගත කිරීම් තහනම් කර ඇත.

පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා එම පිරිස මෙරටට පිටුවහල් කළ ඇති බව BBC දෙමළ වෙබ් අඩවිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස