රජය එළවළු මිලට ගන්න වැඩේ අලකරන්න ජවිපෙ සැරසෙයි! ගොවි විරෝධය නිසා පසුබැස යයි! (Vedio)

April 11, 2020 at 6:22 pm | by emanisa.lk

අද දඹුල්ලේ රජයෙන් එළවළු ගන්නා අතරතුර ප්‍රමිත බණ්ඩාර හා ජවිපයේ නාමල් කරුණාරත්න අතර සිදු වූ කතාබහක් සමාජ මාධ්‍යවල පැතිර යයි..

ඉල්ලුම අඩු වීම නිසා රු. 40ට විකිණෙන බෝංච් රු. 80ට ද, රුපියල් 20 විකිණෙන ගෝවා රු. 40ට ද තක්කාලි රුපියල් 50ට ද ගැනීමට උත්සාහ කරන විට නාමල් කරුණාරත්න එම මිළ ද අසාධාරණ බව පවසමින් එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරනු අයුරු දැකගත හැකිය.

කෙසේ වුවද ගොවි ජනතාව ඔහුගේ දුෂ්ට වැඩපිළිවෙළට එරෙහි වීම නිසා රජයේ වැඩපිළිවෙළට ඉඩ දී ඔහුට පසුබසින්නට සිදුවිය.

https://m.facebook.com/story.php?story_fbid=10219874739951570&id=1012988009pp

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස