රංජිත් සොයිසාගේ අසුන හිමිවන්න තිබූ වරුණ ලියනගේ එජාපයට පැනලා!

December 4, 2019 at 11:05 am | by emanisa.lk

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා සුදුසුකම් ලබා සිටින වරුණ ලියනගේට එම අවස්ථාව අහිමි වන තත්ත්වයක් පැන නැගී තිබේ.

ඒ වරුණ ලියනගේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී සිටින නිසාය.

2015 මහ මැතිවරණයේදී වරුණ ලියනගේ එජනිසයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප ලැයිස්තුවේ 07 වැනි තැනට තේරී පත් විය. ‍

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස