රංජන් හිරුණිකාට කොටට ඇඳන් එන්න කිව්වේ හොරු අල්ලන්න යන්න!

January 26, 2020 at 12:54 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොටට ඇඳගෙන සිය කාර්යාලයට එන්නැයි දුරකතනයෙන් අරාධනා කර ඇත්තේ දුවගෙන ගොස් හොරු ඇල්ලීමට බව රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

රංජන් රාමනායක මේ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග දුරකථන සංවාදයක් අතරතුර පවසා ඇතැයි ද ඔහු පැවසුවේය.

මේ බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (25 ) පස්වරුවේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස