රංජන් සාපෙළ සමත්! නීතීඥයෙක් වෙන්න සූදානම්!

April 27, 2020 at 4:46 pm | by emanisa.lk

පසුගිය වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන ඇත.

නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

මේ වන විට රංජන්ට එරෙහිව නඩු ගණනාවක් පවතින අතර ඒවා සඳහා තමන්ම ඉදිරිපත්වීම සඳහා නීතීඥයකු වන බව ඔහු මෙයට පෙර පවසා තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස