රංජන් රාමනායකට මගේ ගෙයක් දෙනවා…! චමුදිත වෛද්‍යවරයෙකුට පෙන්නලා අමා දහරට දාන්න….! – චන්දිමාල් ජයසිංහ….

July 15, 2021 at 1:17 pm | by emanisa.lk

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වහා ම මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු බව ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ පවසයි.

එසේ ම ඔහු දේශපාලන වැඩසටහන් සඳහා නොව පෝදා අමා දහර වැනි වැඩසටහන්වලට යොදවා ගන්නේ නම් බණක් භාවනාවක් උගෙන සිය වෛරී මානසිකත්වය පාලනය කර ගනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

පසුගියදා වෘත්තීය සමිති නායකයින් පිරිසක් ඉතා ම අමානුෂික ලෙස නිරෝධායනයට රැගෙන ගිය බවත් තමන් ද නිරෝධායනයට රැගෙන ගියේ ඒ ආකාරයට ම වුව ද කිසිවෙකු තමන් වෙනුවෙන් හඬක් නොනැඟූ බවත් සඳහන් කළේ ය.

රංජන් රාමනායකට මාදිවෙල මන්ත්‍රී නිවස අහිමි වුව ද තමන්ට හිමි නිවෙස් තුනෙන් එකක් ඔහු පැමිණි විට ලබා දෙන බව ද චන්දිමාල් ජයසිංහ ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස