රංජන් උසාවියට කට්ටි පනින්න තෝල්කයාගෙන් උපදෙස් ගනී! ගාස්තුව ගල් අරක්කු භාගයයි! – රංජන්ගේ අලුත්ම හඬපටය මෙන්න… (Audio)

January 13, 2020 at 10:43 pm | by emanisa.lk

තමන්ගේ අධිකරණ කටයුත්තක් පිළිබඳ නුවර උසාවියේ තෝල්කයකු සමග රංජන් රාමනායක සිදුකරන දුරකතන සංවාදයක හඬපටයක් නිකුත් වී තිබේ.

එහිදී රාජ්‍ය උත්සවයකට සහභාගී වීමට ඇති බවට ලිපියක් හෝ බොරු වෛද්‍ය වාර්තාවක් ලබා දී අධිකරණය මග හරින ලෙස තෝල්කයා උපදෙස් දෙයි.

ඒ සඳහා උවමනා කටයුතු තමන්ට කළ හැකි බවත් ඒ සඳහා තමන්ට ගල් අරක්කු භාගයක් ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස