රංජන්ගේ රඟපෑම් ඉවරයි! රටම කැළඹූ දුමින්ද සිල්වා නඩුවේ විනිසුරුවරියටත් බලපෑම් කරලා! තවත් රහස් දහසක් හෙළි කරන හඬපටය මෙන්න! (Audio)

January 6, 2020 at 7:51 am | by emanisa.lk

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්වූ නඩු තීන්දුවකට එවක ඇමතිවරයකු වූ රංජන් රාමනායක බලපෑම් කළ ආකාරය හෙළිදරව් වන හඬ පටයක් නිකුත් වී තිබේ.

ඒ රංජන් රාමනායකට එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානී අබේසේකර විසින් ලබා දෙන විනාඩි 28.37ක දීර්ඝ දුරකතන සංවාදයකිනි.

එහිදී අනාවරණය වන මූලික කරුණ දුමින්ද සිල්වා වැරදිකරු කර මරණ දඬුවම ලබා දීම සඳහා රංජන් රාමනායක එහි විනිසුරුවරියක වන පද්මිනි රණවක අමතමින් බලපෑම් කළ ආකාරයයි.

මේ ආකාරයට විනිසුරුවරුන් ඇමති බරපතළ වරදක් බවත් එය වසර 05ක් සිරදඬුවම් විඳිය යුතු වරදක් බවත් රංජන් රාමනායක එම හඬ පටයේම පවසයි.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සතුව ඇති එම ආන්දෝලනාත්මක හඬපටය මෙන්න.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස