රංජන්ගේ දුරකතන සංවාද හුටපටෙන් එජාපය ගිනි ගනිද්දී රංජන් කොලු රෑනක් එකක් පාටි දමයි! (video)

January 7, 2020 at 2:37 pm | by emanisa.lk

පසුගිය සමයේ රංජන් රාමනායක සිදුකළ සියලු දුරකතන සංවාද පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග සියලු එජාප ප්‍රබලයන් හිස ගිනි ගෙන මෙන් කටයුතු කරන අතර රංජන් රාමනායක පිරිසක් සමග එකතු වී මත්පැන් සාදයක් පවත්වා තිබේ.

මේ සඳහා කිසිදු දේශපාලකයකු සහභාගී වී නොමැති අතර සිය සමීප මිතුරු පිරිසක් සහභාගී වනු දැකිය හැකිය.

එහිදී තමන්ට ඇප ලැබුණේ සමාජමාධ්‍ය විසින් සිදුකළ බලපෑම නිසා යැයි විශ්වාස කරන බවත් එහෙයින් සමාජ මාධ්‍යවල තමා වෙනුවෙන් පෙනී සිටි අයට ස්තූති කරන බවත් ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස