එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පත් කර තිබේ.
අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරනු ලැබ ඇත.
මෙතෙක් එජාප මහ ලේකම් ධුරය දැරුවේ පාලිත රංගෙබණ්ඩාරය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website