යොහානි ජනපති මැදුරේ මැණිකේ මගේ හිතේ ගයයි…!

October 18, 2021 at 7:53 am | by emanisa.lk

ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති ආර්යාව හමු වී තිබේ.

ඉන්දියානු සංචාරය නිමා කර ලංකාවට පැමිණි යොහානි මෙලෙස ජනාධිපතිවරයාගේ මිරිහාන නිවසට පැමිණ තිබේ.

ජනාධිපතිවරයාගේ ඇරයුමක් පරිදි එහි පැමිණි යොහානිගේ ජයග්‍රහණය පිළිබඳ ජනාධිපතිවරයා සහ ආර්යාව සුබ පැතුම් පිරිනමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *