යොවුන් ක්‍රීඩකයන් සමග යහන්ගත වී රට පාවා දීමට පොළඹවා ගත් කත මෙන්න!

April 9, 2019 at 6:59 pm | by admin

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති තරග පාවාදීමේ චෝදනාව එල්ල වී ඇති අතර මෙම තරඟ පාවාදීම් පිටුපස මාතර ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් සිටින බව හෙළි වී තිබේ. ඉන්දීය බුකීකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ප්‍රධානතම අතරමැදියා ලෙස කටයුතු කර ඇත්තේ මෙම කාන්තාවය.

යමුනා කොටඹගේ නම් 36 හැවිරිදි මෙම කාන්තාව කුරුදුවත්තේ පිහිටි වෙළෙඳසැලක හිමිකාරියකි. මෙම කාන්තාව යොවුන් ක්‍රීඩකයන් වෙත හඳුන්වා දී ඇත්තේ හිටපු ක්‍රීිඩක සනත් ජයසූරිය විසින් බව ද හෙළි වී තිබේ. ඈ සමග යොවුන් ක්‍රිඩකයින් කිහිපදෙනෙකුම සමීප සබදතා පවත්වා ඇති බවද වාර්තා වෙයි.

රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන ඇය මෙරට තරුණ ක්‍රීඩකයින් රැසක් සමග ලිංගික සම්භන්දතා පවත්වා ඇති බවටද චෝදනා එල්ල වේ. එසේ ක්‍රීඩකයන්ට සමීප වී තරඟ පාවා දීමට ඔවුන් යොමු කර ඇතැයි පැවසෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශාලතම හානිය කළ කාන්තාව ලෙස මෙම කාන්තාව හඳුන්වා දිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *