යුරෝපය බුදු දහම වේගයෙන් වැළඳ ගනී…!එංගලන්ත ඉපැරණි පල්ලියක් පන්සලක් වෙයි…!

April 23, 2021 at 10:16 pm | by emanisa.lk

එංගලන්තයේ නිව්කාසල්හි වසර 150ක් පමණ පැරණි කතෝලික පල්ලියක් පන්සලක් බවට පත්කර තිබේ.

මෙම පන්සලේ භාවනා වැඩසටහන් සහ ථේරවාදී බුදු දහම පිළිබඳ වැඩසටහන් මාලාවක් පැවැත්වෙන බව වාර්තා වෙයි.

ඊසාන දිග එංගලන්තයේ පිහිටි නිව් කාසල් එහි වඩාත් ජනාකීර්ණ නගරයක් වෙයි. කාර්මික විප්ලවය සමයෙහි නැව් නිෂ්පාදනය ඇතුළු කාර්මික නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ ප්‍රදේශයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *