යුගදනවි ගිවිසුමට එරෙහිව අපි උසාවි යාම හරි..! වැරදි නම් ජනාධිපතිට අපි ඉවත් කරන්න පුළුවන්..! – ගම්මන්පිල…

December 28, 2021 at 7:21 pm | by emanisa.lk

අවධානම දනිමින් සහ අවධානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළි කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ජනාධිපතිවරයාට ඕනෑ ම අවස්ථාව තමන් ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදි යැයි ජනාධිපතිවරයා පැවසීම එතුමාගේ මතය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල ඒ හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *