යහපාලන නීතිපති සහ ස්වාධීන කතානායක අතර මහ රෑ හමුවක්!

January 29, 2020 at 5:35 pm | by emanisa.lk

නීතිපති දප්පුලද ලිවේරා සහ කතානායක කරූ ජයසූරිය අතර විශේෂ හමුවක් ඊයේ (29) රාත්‍රියේ සිදුව ඇතැයි වාර්තාවේ.

රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකතන ඇමතුම් හඩපට සිද්ධියට අදාලව වැඩ තහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා කළ නියෝග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහාය. ‍මෙම හමුව කථානායක නිල නිවසේදී සිදුව තිබේ.

නීතිපතිට නියෝග නිකුත් කිරීමට ජනාධිපති කොමිසමේවලට බලයක් නොමැති බවට කතානායක දැනුම් දීමක්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස