යහපාලන කැබිනට් ඇමති මාකඳුරේ මදූෂ් රහසේ හමුවෙලා!

January 6, 2020 at 10:19 am | by emanisa.lk

පසුගිය රජයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ කැබිනට් ඇමැතිවරයකු පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායි හෝටලයකදී කළ රහස් හමුවක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකර ගෙන තිබේ.

මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ වන දිලිනි ඉෂාරා පසුගිය සිකුරාදා (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කළ ප්‍රශ්න කිරීම්වලදී ඈ මේ බව අනාවරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමට පෙර මෙම යහපාලන කැබිනට් ඇමැතිවරයා ඩුබායි හෝටලයට කැඳවා හමු වූ බව දිලිනි ඉෂාරාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස