යහපාලන ක්‍රමේ උප්පැන්න සහතිකවලට මේ ආණ්ඩුව තියෙනකල් ඉඩ නෑ! – විමල්

July 23, 2020 at 1:25 pm | by emanisa.lk

අලුතින් උපදින දරුවන්ගේ ජාතික්තවය සහ ආගම නොමැතිව උප්පැන්න නිකුත් කිරීමේ වැඩපිළි‍වෙළට වර්තමාන නායකත්වය යටතේ ඉඩ නොලැබෙන බව ඇමති විමල් වීරවංශ පවසයි.

තමා මේ පිළිබඳ ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද දැනුම් දුන් බවත් අගමැති මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යංශ ලේකම් අමතා මෙම සිද්ධිය නිවැරදි කරන ලෙස දැනුම් දුන් බවත් ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.

යහපාලන සංකල්ප යටතේ ගෙන ආ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කිසිසේත් වර්තමාන ආණ්ඩුව යටතේ නොලැබෙන බවට ඔහු අවධාරණය කළේය.

https://www.facebook.com/watch/?v=919508171859798

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස