යහපාලන ආණ්ඩුව පරණ යකඩවලට විකුණා දැමීමට තීන්දු කළ මහා සම්පත නැවතත් රටට! 26 වසරකට පසු වාලච්චේන කඩදාසි කම්හල යළි රටට කඩදාසි හදයි! (Video)

May 31, 2020 at 8:32 am | by emanisa.lk

අදට 26 වසරකට පෙර වසා දැමුණු වාලච්චේන කඩදාසි කම්හල නැවත විවෘත කර කඩදාසි නිෂ්පාදනය ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබිණි.

1950 දශකයේ ආරම්පභ කළ මෙම දැවැන්ත කර්මාන්ත ශාලාව ගලවා පරණ යකඩවලට විකිණීමට යහපාලන ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර තිබිණි.

විවිධ දේශපාලන ගගනුදෙනු සහ වංචා වෙනුවෙන් විදේශීය කඩදාසි ආනයනය සඳහා බදු සහන ලබාදෙමින් දේශිය කඩදාසි කර්මාන්ත විනාශ කිරීම සඳහා 1977 සිට කටයුතු කර තිබූ අතර 1994 වාලච්චේන කඩදාසි කම්හල වසා දැමිණි.

එකල මෙම කම්හලේ 4000කට අධික පිරිසක් ඍජු රැකියාවල නිරත වී තිබේ.

https://m.facebook.com/story.php?story_fbid=249598906266993&id=100036506552851

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස