මොන බල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා..! – නි. ඇමති මහින්ද ජයසිංහ….

December 25, 2024 at 1:47 pm | by emanisa.lk

විපක්ෂය කුමන කතා කිව්ව ද ඒ කතාවලට මේ රටේ ජනතාව වෙනස් කළ නොහැකි බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.

ඇමතිවරයා සඳහන් කළේ, බුරන හැම බල්ලාටම ගල් ගැසීමට නතර වුවහොත් ගමන යෑමට නොලැබෙන බවයි.

එහෙයින් මොන බල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා යැයි ද මහින්ද ජයසිංහ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *