ඉදිරි වසර 10 තුළ තමන් මේ රටේ බලය ලබා ගන්නා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තරිඳු උඩුවරගෙදර පවසයි.
ඔහු පවසන්නේ කවුරු ජයග්‍රහණය කළ ද රට කරගෙන යාමට තමන් ඉඩ නොතබන බවයි.
“මුන්ව ඉවර කරන්න ඕන. මොකා බලයට ආවත් තොපිට අපි මේක කරන්න දෙන්නේ නෑ. අපි මේක අතට ගන්නවා. ඉදිරි අවුරුදු 10 ඇතුළේ අපි බලය ගන්නවා. අපි මේක ඉවර කරනවා. වසන්ත දේශපාලනේ ඉන්නවා. බෝපේ දේශපාලනේ ඉන්නවා. ශ්වස්තිකා දේශපාලනේ ඉන්නවා. ළහිරු දේශපාලනේ ඉන්නවා. අපි ඉදිරි වසර දහය ඇතුළේ ගිනි තියනවා. තොපිව ඉවර කරනවා.”
අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේට සහය දක්වන ජනරැලියක් මිනුවන්ගොඩ දී අමතමින් තරිඳු උඩුවරගෙදර මේ බව කීය.