මෛත්‍රී-රනිල් දෙපළට නොබෙල් තෑග්ග දෙන්න හිටියේ! මෛත්‍රීගේ පිස්සු වැඩ නිසා තෑග්ග මිස් වුණා! – මංගල

March 1, 2020 at 12:59 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට නොබෙල් සාම ත්‍යාගය ලබා සඳහා සියලු කටයුතු සූදානම් වී තිබූ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා කරන ලද පිස්සු වැඩක් හේතුවෙන් එය මගහැරී ගිය බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මාතර දී පැවති උත්සව සභාවක් අමතමිනි.

එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරටට පැමිණි අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන හැඳින්වූයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලෙස බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස