පාස්කු කොමිසම් සභාවේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව එම තීරණය ගෙන ඇත.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම් සභාව පිහිට වූයේ හිටපු ජනාධිපති වර්තමාන ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.