මෛත්‍රී චින්තනය අපේ පිටිපස්සට පිහියෙන් අනිනවා! හොඳ වැඩක් කරන්න දෙන්නේම නෑ!

March 13, 2019 at 3:42 pm | by admin

අයවැය කාරක සභා විවාදයට එක්වූ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව දැඩි විවේචනයක් සිදු කළේය.

එසෙම ජනපති වැය ශීර්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී තමන් අත නොඋස්සන බවත් ඔහු සඳහන් කළේය.

“දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. එක පුද්ගලයෙක් රජයට ඇඟිලි ගසනවා. හොඳ වැඩක් කරන්න ගියාම ජනපති කකුළෙන් අදිනවා. ජනපති සමග පුද්ගලික තරහක් නෑ. මෛත්‍රී චින්තය දැන් අපිට පිටිපස්සෙන් සිටිමින් පිහියෙන් අනිනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *