මෛත්‍රී නැවතත් ආප්ප කන්න සූදානම්! සජිත්ගේ සමගියෙන් මෛත්‍රීට නාමයෝජනා!

March 9, 2020 at 11:28 pm | by emanisa.lk

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා පැවත්වෙන බවත්, බොහෝ වෙලාවට නාම යෝජනා දෙන විට මෛත්‍රීපාල සිරිසේනත් සමගි බලවේගයෙන් නාමයෝජනා ලබා දෙනු ඇති බවත් එජාප හිටපු මන්ත්‍රී පි. හැරිසන් පවසයි.

“අපි දැනගෙන හිටියා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට මෙහෙම වෙයි කියලා. ඔහුටත් සජිත් සමග සාකච්ඡා කරලා මේ සන්ධානෙට එකතු වුනොත් එතුමාට ගෞරවාන්විතව වැඩ කරන්න පුළුවන් වේවි ” යනුවෙන් ද ඔහු පවසා සිටියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස