වැඩ බලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධූරයෙන් ඉවත්වන ලෙසට කොතරම් විරෝධතා පැමිණියත් ඔහුගේ ජන්ම පත්‍රයේ මේ මොහොතේ ග්‍රහචාරය බලවත් වී ඇති බැවින් ඔහු ඉවත් කිරීම ඉතා අපහසු කාර්යයක් බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.ඒ.යු. සරච්චන්ද්‍ර පෙන්වා දෙයි.
තවත් මාස කිහිපයක් රනිල් වික්‍රමසිංහගේ ග්‍රහචාරය බලවත් බැවින් ඔහු ජනාධිපති ධූරයේ හෝ අග්‍රාමාත්‍ය ධූරයේ රැඳෙනු ඇති බවයි, ජ්‍යොතිෂවේදී සරච්චන්ද්‍ර හෙළි කළේ.
මේ අවස්ථාවේ කිසිවෙකුට නොමැති බලවත් ග්‍රහචාරයක් රනිල් වික්‍රමසිංහට ඇතැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.