මේ රටේ රාජපක්ෂලා නැතිව නින්ද යන්නේ නැති කාලකන්නි පිරිසක් ඉන්නවා! – ෆොන්සේකා

January 5, 2020 at 11:38 pm | by emanisa.lk

මේ රටේ ඉන්න ජනතාවගෙන් ලක්ෂ 10 ක් පමණ රාජපක්ෂලා නැතුව නින්ද යන්නේ නැති කාලකන්නි මානසිකත්වය තියෙන පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට සහාය දැක්වූ කැලණිය ආසනයේ එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් ස්තුතිය පළකිරීම සඳහා සංවිධාන කළ ජන හමුවක් කිරිබත්ගොඩදී අමතමිනි.

“මේ රටේ ඉන්න ලක්ෂ 220ක් ජනතාවගෙන් ලක්ෂ 10ක් පමණ ඉන්නවා රාජපක්ෂලා නැතුව නින්ද යන්නේ නැති කාලකන්නි මානසිකත්වය තියෙන පිරිසක්.. ඒ කාලකන්නි මානසිකත්වය තියෙන ලක්ෂ 10 ගිහින් හිට ගන්නවා රාජපක්ෂ පිලේ.. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස