මේ රටේ අරාබි ජාතික ගීය කියන්න සජිත් ජනපති කරමු! – මුජිබර් රහුමාන්

October 21, 2019 at 2:39 pm | by emanisa.lk

එක මවකගේ දරුවන් මෙන් මේ රටේ ජනතාව අරාබි ජාතික ගීය කියන දිනය යථාර්ථයක් කරගැනීමට සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කළ යුතුයැයි මුජිබර් රහුමාන් පවසයි.

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය උදෙසා පැවැත් වූ ජනහමුවක් අමතමින් අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස