මේ රටේ අන්තිම සිංහලයත් ඉන්නකල් උඹලා බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ! කියලා තාත්තා මට කිව්වා! – ඉලියාස් බෙග් (video)

May 8, 2019 at 7:46 pm | by admin

ප්‍රවීණ ගායන ශිල්පි අල්හාජ් මොහිදීන් බෙග් ලෙඩ ඇඳේ සිට සිය පුතුට ප්‍රකාශ කළ වදන් රූපවාහිනී වැඩටහනක දී ඉලියාස් බෙග් කඳුලු පිරි දෙනෙතින් සිහිපත් කළේය.

තමා සිය දරුවන් වෙනුවෙන් ධනය ඉතිරි නොකළත් මේ රටේ අවසන් සිංහලයා ද ජීවත් වන තුරු උඹලාට කිසි දිනක කුසගින්නේ සිටින්නට සිදු නොවන බව ඔහු එහිදී සිය පුතුට පවසා තිබේ.

අදත් තමා ජීවත් කරන්නේ සිංහල බෞද්ධ ජනතාව නිසා යැයි තමා ආඩම්බරයෙන් පවසන බව ඉලියාස් බෙග් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස