මේ මැතිවරණ පවත්වන්න පුළුවන් වෙලාවක් නෙමෙයි..! – පාඨලී…

May 1, 2022 at 7:39 pm | by emanisa.lk

මහා මැතිවරණයක් පැවැත්වීමට මෙය අවස්ථාව නොවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

බඩගින්නේ කෝපයෙන් සිටින ජනතාවගෙන් මැතිවරණයක දී නිශ්චිත ජන මතයක් ප්‍රකාශ නොවන බව ඔහු සඳහන් කරයි.

එහෙයින් මේ අවස්ථාවේ අර්බුදය නිමා කිරීම සඳහා මධ්‍යස්ථ පිරිසකගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි, පාඨලී චම්පික පවසන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *