මේ ඇමැති මණ්ඩලය ජනපතිගේ නෙමෙයි, බැසිල්ගේ….! විහිළු බතික් ඇමැතිකමක් මට දුන්නේ බැසිල් ලා…! – දයාසිරි….

July 3, 2021 at 9:32 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවේ කුරුඳු, ගම්මිරිස්, බතික්, මැටි ආදී විහිළු ඇමැතිකම් නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

තමන්ට රාජ්‍ය ඇමැති ධූරයක් ලබා දී වැඩක් නොගෙන තියා ගෙන සිටින්නේ ද ඔවුන් දෙදෙනා බව ඔහු හෙළි කරයි.

දැනට ඇත්තේ ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයක් නොවන බව පවසන ඇමැති ජයසේකර, ශ්‍රීලනිපය ආණ්ඩුව පත්කර ගැනීමට කටයුතු නොකළා සේ සලකා කටයුතු කරන බවත් කිසිවෙකුට තනිව ගමනක් නොමැති බවත් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *