මේ ආණ්ඩුව සියලුම තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව නිසා ආණ්ඩුව රැක ගැනීම ඔහුගේ වගකීමක්! – විපක්ෂ නායක

April 9, 2019 at 8:21 am | by admin

අයවැය දෙවෙනි වර කියවීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රීලනිපය උදේ තමන් සමග එකඟ වුවද හවස අයවැය මගහැර ගිය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

වර්තමාන ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බවත් එහි මුලසුන හොබවන්නේ ජනාධිපතිවරයා බවත් විපක්ෂ නායකවරයා පවසයි. එසේම මේ ආණ්ඩුව ගන්නා සියලුම තීන්දු ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව බව ප්‍රකාශ කළ හෙතෙම සිය ආණ්ඩුව බේරා ගැනීමට ජනාධිපතිවරයාට වගකීමක් ඇතැයි ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස