මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි!

May 13, 2019 at 8:04 pm | by admin

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එසේම වයඹ පළාතට පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව ද පවසයි. ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇදිරි නීතිය හෙට (14) උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මක බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *