මුස්ලිම් ජනතාවගෙන් සැමට ආදර්ශයක්…! ඩොලර් ටික රැකගන්න හජ් වන්දනාව අතහැර දමති…!

June 1, 2022 at 12:00 pm | by emanisa.lk

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉස්ලාම් භක්තිකයන් ඉතිහාසයේ පළමු වතාවට මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙවර හජ් වන්දනාව සඳහා ලංකාවේ පුද්ගලයන් 1,585 දෙනෙකුට සහභාගී වීම සඳහා අවස්ථාව හිමි වී තිබුණත් පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඔවුන් හජ් වන්දනාවට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

එම තීරණයට එළඹ ඇත්තේ ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *