මුස්ලිම් කොංග්‍රසය අන්තවාදියි! එජාප බෞද්ධ ඡන්ද පදනම අඩුවුණේ හකීම්ලා නිසායි! – දයා ගමගේ

June 11, 2020 at 6:29 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය මගින් සිදු කෙරෙන ඇතැම් අනිසි කි‍්‍රයාවන් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනමට ද බලපෑම් එල්ල වී ඇතැයි හිටපු අමාත්‍ය දයා ගමගේ පවසයි..

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දයා ගමගේ කියා සිටියේය.

“නැගෙනහිර පළාත් සභාවේ මම හිටපු නිසා මම දන්නවා.. එතනදී…අපි නැගෙනහිර පළාතට ගියාම… අපි නැගෙනහිර පළාත් සභාවේ ඉන්නකොට..මුළු රටේම සිංහල මහජාතිය හැටියට ඉන්න අපි එතනදි සුළු ජාතියක් වෙනවා.”

මේ වන විට මුස්ලිමි කොංග්‍රසය ඇතුළු එජාපය සමග සිටි සියලු මුස්ලිම් පක්ෂ සජිත් ප්‍රේමදාස නායකත්වය ලබා දෙන සමගි ජන බලවේගය සමග එකතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස