මුල් බිස්ස

මගේ අපේක්ෂකයා ජනාධිපතිවරණය නියත වශයෙන්ම දිනනවා! රටවල් දෙකම එකිනෙකාගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි!- මහින්ද ඉන්දියාවේ දී කියයි.. (video)

2019-02-10 at 2:53 am
ඉදිරි ජනපතිවරණයට තමන්ට ඉදිරිපත්විය නොහැකි නමුත් තමා ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද...

සොර මුලට වැටුණු කුරුල්ලට වුණ දේ තමා එජාප පොදු අපේක්ෂකයා වෙච්චි මටත් වුණේ! – ජනපති

2019-02-09 at 5:59 pm
පසුගිය දිනක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මුණ ගැසුණු අවස්ථාවක තමා කළ මෝඩ වැඩේ ඔබතුමා කරන්න...

බහුතර සිංහල ජනතාව නොතකා ඡන්ද දිනන්න හිතන්න එපා! – ගුණදාස අමරසේකර

2019-02-09 at 5:35 am
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාව...

පාර්ලිමේන්තු මැති ඇමති 4ක් මදූෂ්ගේ අතිජාත ගජයෝ!

2019-02-09 at 3:27 am
කුප්‍රකට පාතාල නායකයකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් සමඟ අමාත්‍යවරුන් තිදෙනකු, හිටපු...

මදූෂ්ලා බිහි කළේ ජවිපෙයි! මදූෂ්ගේ තාත්තාගේ විතරක් නෙමේ මදූෂ් මැරුණත් මම ඒ මළ ගෙදරත් යනවා!

2019-02-08 at 5:36 pm
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක් වූ මදූෂ්ගේ මව 1988 භීෂණය අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව...

කිරිපිටි සමාගමට කඹුරන සෞඛ්‍ය ඇමතිට සහ නිලධාරීන්ට බුද්ධිකගෙන් තවත් දරුණු ප්‍රහාරයක්!

2019-02-08 at 2:14 pm
පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විදේශීය කිරිපිටි පිළිබඳ සිදුකළ හෙළිදරව්ව අසත්‍යයක් යැයි සෞඛ්‍ය ඇමති රාජිත...

ඩුබායි පාටියේ රාජතාන්ත්‍රිකයා මාතර මන්ත්‍රී කෙනෙක්! සාදයේ වියදම ලක්ෂ 90යි! මදූෂ් ආවේ ලිමොසින් කාරයක!

2019-02-08 at 7:32 am
මදූෂ් සමග ඇල්ලූ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය හිමියා කඹුරුපිටියය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බව වාර්තා වෙයි....