මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගලටත් කොවිඩ්…! ප්‍රභූන් සහ ඉහළ නිලධාරීන් රැසක් ආශ්‍රිතයෝ….!

August 9, 2021 at 7:36 am | by emanisa.lk

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගලට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (08) තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහු නිරෝධායනයට යොමුව ඇති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දින කිහිපයේ ඉහළ ප්‍රභූවරුන් සහ ඉහළ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *