රටට අන්තවාදය උවමනා නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
මුජිබර් රහුමාන් අන්තවාදයෙන් ගලවා යූඇන්පියට සම්බන්ධ කළේ තමන් බව ද ජනාධිපතිවරයා කීය.
අන්තවාදීන් පාර්ලිමේන්තුවට පත් නොකර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව ද රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
අද (18) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.