මීළඟ ඡන්දයට මම එන්නේ එජාප පෙරමුණෙන්! ජනාධිපතිතුමා එහි නායකයා වෙන්න පුළුවන්! – විජිත් විජතමුනි සොයිසා

April 9, 2019 at 8:44 am | by admin

මීළඟ මැතිවරණයට තමන් ඇතුළු පිරිසක් තරග කරනු ලබන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පෙරමුණකින් බවත් මෙම කණ්ඩායමේ නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත් විජතමුනි සොයිසා පවසයි.

තමාගේ දිස්ත්‍රික්කය වන මොනරාගල ප්‍රසිද්ධ ගංජා වැවීමට බවත්

ජනතාව ඉල්ලන්නේ රාජපක්ෂලා විය හැකි වුවද ජනතාවගේ තීන්දුව සෑම විටම නිවැරදි නැතැයි ද හෙතෙම පවසයි. තමා රාජපක්ෂලාට වැඩ නොකරන බව ද ගෝඨාභයට තමා අකමැති බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස