මිල්කෝ ලාභ ලබද්දි අනුර ඇමැතිකමේ හිටියා…! එච්චරයි…! – මිල්කෝ සභාපති…

October 12, 2021 at 8:43 am | by emanisa.lk

පාඩු ලබමින් පැවැති මිල්කෝ ආයතනය තමා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස ලාභ ලබන ආයතනයක් බවට පත් කළේ යැයි අනුර දිසානායක සිදුකළ ප්‍රකාශයෙහි සත්‍යයක් නොමැති බව මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසයි.

මිල්කෝ ආයතනය අනුර දිසානායක ඇමැති ධූරයට පත්වන විටත් ලාභ උපයමින් සිටි බවත් ඔහු ඇමැති ධූරයට පත් වූ පසුත් ඉන් අනතුරුවත් අවුරුදු ගණනාවක් එම ආයතනය ලාභ ලැබු බවත් සභාපතිවරයා ප්‍රකාශ කරයි.

අනුර දිසානායක, මිල්කෝ ආයතනය ලාභ ලබන කාලයක කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළා පමණක් බව ලසන්ත වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස