මිනීමරු හමුදාකාරයෝ දා ගෙන කොවිඩ් මර්දනය කරන්න බෑ…! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය…

September 9, 2021 at 9:10 pm | by emanisa.lk

කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ වෛද්‍ය අසේල ගුණරත්න ඉල්ලා අස්වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

දැන් එම කමිටුවෙහි ඉතිරි වී ඇත්තේ හමුදා නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයින් පිරිස බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වා දෙයි.

මේ අනුව වෛද්‍ය තාක්ෂණ කමිටුවෙන් වෛද්‍යවරුන් ඉවත් කර මිනී මරුවන් සහ හොරු එකතු කර කමිටුවක් නිර්මාණය කර ඇතැයි ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස