මිනිස්සු බඩගින්නේ ගෙවල්වල හිරවෙලා…! ජෝගිං ට්‍රැක්වල ඇවිදින්න පණක් නෑ….! – පොහොට්ටු මන්ත්‍රී….

September 1, 2021 at 8:26 am | by emanisa.lk

මේ වන විට ගම්වල සිටින අහිංසක ජනතාව ආදායම් අහිමි වී තුන්වේල කන්න දෙයක් නැතිව නිවෙස් ඇතුළේ සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

එවැනි පසුබිමක මංතීරුවල ඇවිදින්නට ජනතාවට පණක් තිබේ දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

ජනතාව කෙරෙහි සංවේදී ආණ්ඩුවක් ලෙස මූලිකත්වය දිය යුත්තේ කුමකට ද යන්න පිළිබඳ සංවේදී විය යුතු බව ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස