මෙරට කීර්තිමත් දේශීය ව්‍යාපාර ආයතනයක් වන මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ.ජී. රත්නපාල සමරවීර මහතා අභාවප්‍රාප්ත විය.
දේශීය බිස්කට් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙනයෑම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඒ.ජී. හින්නිඅප්පුහාමි මහතාගේ පුත්‍රයා ද වේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website