මැල්කම් රංජිත් පියතුමා අගරද ගුරු ධූරයට සමුදෙයි..!

November 16, 2022 at 9:03 am | by emanisa.lk

කොළඹ අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සිය ධූරයෙන් විශ්‍රාම යාමට තීින්දු කර තිබේ.

ඒ පිළිබඳ එතුමා වතිකානුවේ පාප් වහන්සේ ද සංදේශයක් යවමින් දැනුම්වත් කර තිබේ.

වයස අවුරුදු 75 සම්පූර්ණ කළ පසු අගරදගුරු තනතුරෙහි කටයුතු කළ නොහැකි බවට පවතින සම්ප්‍රදාය අනුව මෙම විශ්‍රාම ගැනීම සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *