මැති ඇමතිලා පුම්බන බැනර් වසංගතය නැවතත්!

January 2, 2020 at 2:47 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියාමාර්ග නිසා කටවුට් පෝස්ටර් බැනර් භාවිතය අඩුවෙමින් පවතින පසුබිමක ඇතැම් මැති ඇමතිවරුන් නැවතත් සිය ප්‍රතිරූප පුම්බා ගැනීම සඳහා එම කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

මරදාන දුම්රිය ස්ථානයේ සවි කර ඇති මෙම බැනරයෙන් පවසන්නේ ඇමති සී.බී. රත්නායකගේ සංකල්පයක් අනුව සහන මිලට එළවළු ලබා දීමේ වැඩසටහනක් පිළිබඳවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස