මැතිවරණ කොමිසම තිබුණේ වාසනාවට! නැත්නම් මේ වෙද්දී ඡන්දේ තියලා! – ස.ජ.බ. බණ්ඩාරගොඩ

May 24, 2020 at 11:49 pm | by emanisa.lk

මැතිවරණ කොමිසම නොතිබෙන්නට කොරෝනා අස්සේ මේ වන විටත් මැතිවරණ තබා අවසන් බව සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

අද (24) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *