මාලිමා ටියුෂන් ගුරාගේ ආචාර්ය පට්ටමත් මිසිං….!

April 15, 2025 at 6:33 pm | by emanisa.lk

පසුගිය සමයේ ‘ආචාර්ය’ යනුවෙන් සිය නම ඉදිරියේ භාවිත කළ උපකාරක පන්ති ගුරුවරයෙකු වන යෝෂිත හෙට්ටිආරච්චි මෙවර සිය දැන්වීම් පුවරුවල ආචාර්ය පට්ටම භාවිත කර නොමැත.

ජාතික ජන බලවේග උපකාරක පන්ති ගුරුවරුන්ගේ සම්මේලනයේ ප්‍රබලයකු වන යෝෂිත හෙට්ටිආරච්චිට ව්‍යාජ ආචාර්ය උපාධි සුදුසුකම් භාවිත කරමින් සමාජය නොමග යවන බවට චෝදනා එල්ල විය.

එසේම ඔහුගේ ආචාර්ය උපාධිය සහ ඔහු සිදු කළ ළමා අපචාර පිළිබඳ වහාම පරීක්ෂණ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ලැබිණි. කෙසේ වුව ද යෝෂිත හෙට්ටිආරච්චි මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ බවක් හෝ වාර්තා වන්නේ නැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *