මාලිමාවෙන් මැයි රැලියක් නෑ…! යළි සීනුව නාද වෙයි..!

April 27, 2023 at 12:30 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය මෙවර මැයි රැළියක් පැවැත්වීමට කටයුතු නොකරන බව වාර්තා වෙයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සිය නමින් මෙවර මැයි දිනය සැමරීමට සූදානම් වෙයි.

ජාතික ජන බලවේගයට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ගණනාවක් අයිතිය.

ජනතා විමුක්ති පෙරමුණ එම බලවේගයේ ප්‍රධාන දේශපාලන පක්ෂයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස