මාලිමාණ්ඩුව බොරු විවේචනවලන් පස්සට අදිනවා බොරු…! – නි. ඇමති සුසිල් රණසිංහ…

February 4, 2025 at 10:30 am | by emanisa.lk

විවේචන ඉදිරිපත් කිරීම සඳහා ඕනෑම කෙනෙකුට අයිතියක් ඇතැයි ඉඩම් වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

රජය එම විවේචනවල සාධනීය කොටස භාර ගැනීමට සූදානම් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද වත්මන් ආණ්ඩුව විවේචනවලින් ආපස්සට ඇදිය නොහැකි බවත් විවේචනවලින් සැලෙන්නේ නම් ආසන තුනේ සිට 159ට පැමිණිය නොහැකි බව ද සුසිල් රණසිංහ අවධාරණය කරයි.්

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *