මාලිමාණ්ඩුව තවත් කල්පයක් රට පාලනය කරනවා…! – මාලිමා මන්ත්‍රී….

January 7, 2025 at 4:52 pm | by emanisa.lk

අවුරුදු 59ක් දුක් වින්දේ අවුරුදු 05කින් එළියට යාමට නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව තවත් කල්පයක් රට පාලනය කිරීමට ඉඩ ඇති බවයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වේච්ඡාවෙන් වැඩ කරන මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුවක් පත්ව ඇති බවද ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *