මාලබේ ගණිකා නිවාසයක් වටලයි…! අනුෂා දමයන්ති CID යයි…!

July 23, 2021 at 4:51 pm | by emanisa.lk

අද (23) රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ ෆේස්බුක් ඔස්සේ එල්ලවන අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඇමැති සරත් වීරසේකර සම්බන්ධ කර තමන් වෙත අභූත චෝදනා නඟමින් මඩ ප්‍රහාරයක් එල්ල කරන බවත් එය කාන්තාවක් ලෙස දරාගත නොහැකි බවත් ඇය පවසයි.

මැතක වැටලූ මාලබේ ගණිකා නිවාසය තමාගේ බවට සහ වලාන දූෂණ මර්දන ඒකකයෙන් තම නිවස වැටලූ විට ඇමැති සරත් වීරසේකර මැදිහත්ව තමා බේරාගත් බවට ප්‍රචාරයක් දියත් කර ඇතැයි ද අනුෂා දමයන්ති ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස